ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 66 වන උපන් දිනය සැප්තැම්බර් 17 සෙනසුරාදාට යෙදී තිබේ. රට පුරා ඉන්දියානුවන් ඔහු වෙනුවෙන් සුබ පැතුම් එක්කරද්...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 66 වන උපන් දිනය සැප්තැම්බර් 17 සෙනසුරාදාට යෙදී තිබේ. රට පුරා
ඉන්දියානුවන් ඔහු වෙනුවෙන් සුබ පැතුම්
එක්කරද්දී ඔහු පුද්ගලිකව වාහනයකින් සිය මාව වාසය කරන නිවස වෙත ගොස් ඇය සමග පැය ගණනාවක් සිට සිය උපන්දිනය සමරන්නට තීරණය කර තිබුනා.
ගුජරාටියේ ගාන්ධිනගර් වෙත ඔහු පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
ඉන්දියානුවන් ඔහු වෙනුවෙන් සුබ පැතුම්
ගුජරාටියේ ගාන්ධිනගර් වෙත ඔහු පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
COMMENTS