දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ
Homeප්‍රවෘත්ති

බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ

PropellerAds

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් පුහුණු නෞකා 02ක් ඊයේ (29) සුහද චාරිකාවක් සඳහා කොළඹ වරායට ළඟා වී තිබේ. සෝමුද්‍ර අවිජාන් සහ සුමුද්‍ර ජෝයි නැ...

ආණ්ඩුව තිරණාත්මක තැනකට... පොහොට්ටුවද විකල්පයද තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි
ජනාධිපති හැදුවේ දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න! අගවිනිසුරු තව මාස කීපයකින් විශ්‍රාම යනවා! නීතිපතිගේ කාලය දික්කරලා පස්සේ අගවිනිසුරු ලෙස පත් කරලා තමන්ට ඕන විදිහට නඩු ටික බේරගන්න තමයි ජනාධිපතිතුමා බැලුවේ! VIDEO
අනුරට හරීන්ට මැ.කෝ ගෙන් අවවාදයක්... අදාල නැති වැඩ කරන්න එපා!
බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් පුහුණු නෞකා 02ක් ඊයේ (29) සුහද චාරිකාවක් සඳහා කොළඹ වරායට ළඟා වී තිබේ.

සෝමුද්‍ර අවිජාන් සහ සුමුද්‍ර ජෝයි නැමැති මෙම නෞකා දෙකෙහි බංග්ලාදේශ පුහුණු නෞකා සෙබළුන් සහ නිලධාරීන් ඇතුළු 511 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ වරායේ රැඳී සිටින කාලය තුළ ඔවුන් වෙරළ පිරිසිදු කිරීම්, විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ සංස්කෘතික වැඩසටහන්වලට සහභාගි වන අතර මෙරට නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් සමඟ සුහද සාකච්ඡාවලද නිරතවීමට නියමිතය.

මේ අතර අද (30) දිනයේ මෙරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එම නෞකාවන්හි නිරීක්ෂණ චාරිකාවකට නිරතවීමට නියමිතව තිබේ.

මෙම නෞකා 02ක ලබන මස 04 වනදා කොළඹ වරායෙන් නික්ම යන අතර ඔක්තෝම්බර් 09 වනදා වනවිට නැවතත් බංග්ලාදේශය වෙත ළඟාවීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ
බංග්ලාදේශ නාවික හමුදා නෞකා 2ක් කොළඹ වරායේ
http://ift.tt/2dr1XAP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/2_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/2_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy