විජය නන්දසිරිගේ අවසන් කටයුතු (video) අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහය පිළිබඳ ආගමික වතාවත් ඔහුගේ නිවසේ සිදු කි...
විජය නන්දසිරිගේ අවසන් කටයුතු (video)
අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහය පිළිබඳ ආගමික වතාවත් ඔහුගේ නිවසේ සිදු කිරීමෙන් පසුව ටෙම්ප්ලර් පාරේ සිට අවමංගල පෙරහැර ගමන් කර අවසන් කටයුතු
අද (11) සවස ගල්කිස්ස ‘නිසල අරණ‘ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. එම අවස්ථාව රූපවාහිනී නාලිකා වාර්තා කළ ආකාරය සිරස,දෙරණ හා අයිටීඑන් වීඩියෝව පහතින්
COMMENTS