ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් රියෝ ඔලිම්පික් උළෙලේ තරග වැදුණු මැතිව් අබේසිංහට පිහිණුම් මීටර් 100 නිදහස් ආර මූලික වටයේ තරගයේදී තුන්වැනි ස්ථානය ...
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් රියෝ ඔලිම්පික් උළෙලේ තරග වැදුණු මැතිව් අබේසිංහට පිහිණුම් මීටර් 100 නිදහස් ආර මූලික වටයේ තරගයේදී තුන්වැනි ස්ථානය හිමිවිය. ඔහු වාර්තා කල තත්පර 50.96 කාලය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවූයේ සමස්ත තරග කරුවන්ගේ සාමාන්‍යය සැලකීමේදීය.
ඔහු තුන්වන තැනට පත් එම වීඩියෝව පහතින්
ඔහු තුන්වන තැනට පත් එම වීඩියෝව පහතින්
COMMENTS