දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ ...
දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (10) පැවැත්වීය.
මෙම හමුව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී සිදුවූ අතර එහිදී ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යාමට මහින්ද රාජපක්ෂ මහතා දැක්‌වූ දායකත්වය පිළිබඳව දකුණු කොරියානු අගමැතිවරයා ඇගයීමට ලක්කොට තිබේ.
එමෙන්ම එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දකුණු කොරියාව දක්වා ඇති සහය පිළිබඳව කොරියානු අගමැතිවරයාව වෙත සිය ස්තූතිය පළ කොට ඇත.
වීඩියෝව පහතින්.
COMMENTS