දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update 2
Homeගොසිප්

හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update 2

PropellerAds

විනිසුරු ආබෘගේ මරණය අතරේ  දියණිය දැඩි සත්කාර ඒකකයට පසුගිය සඳුදා උඩුමහලෙන් බිමට වැටීම නිසා මියගිය හිටපු විනිසුරු සරත් ආබෘ මහතාගේ දේහය ඔහ...

මෙගන් කුමරියට සුභ පතමින් හෙනා සැරසිල්ලක් කළ මොරොක්කෝ වැසියන්
ලාල් කාන්ත අක්අඩංගුවට
උසාවියේදී නඩුකාරයාගේ බිරිඳව ඉල්ලලා-පෙම්වතිය දූෂණය කළ - මරදන්කඩවල යකඩයා

විනිසුරු ආබෘගේ මරණය අතරේ 
දියණිය දැඩි සත්කාර ඒකකයට

පසුගිය සඳුදා උඩුමහලෙන් බිමට වැටීම නිසා මියගිය හිටපු විනිසුරු සරත් ආබෘ මහතාගේ දේහය ඔහු වාසය කළ නිවසේ තබා තිබෙන අතරේ ඔහුගේ දියණිය නාන කාමරයේ ඇද වැටීම නිසා බරපතල තුවාල ලබා ඊයේ රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති බව වාර්තා වුණා.
දිගු කලෙක සිට අපස්මාරය රෝගයෙන් පීඩා විඳින දිලිනි බුද්ධිකා
ආබෘ නමැති 28 හැවිරිදි ඇය සිය පියාගේ හදිසි අභාවයෙන් කම්පාවට පත්ව සිටි බව වාර්තා විය.

මියයන්නට ආසන්න අවස්ථාවේ හිටපු විනිසුරුවරයා ඇයට බැණවැදී කියා තිබුනේ තැපැල් පියුම්ගෙන් ලියුම් ගැනීමට තම අවසරය නැතිව ගිය එක වරදක් බවකි. ඉන් ටික වේලාවකට පසු ඔහු සඳලූතලයෙන් ඇද වැටී මිය ගියා.
ආබෘ මහතාගේ දියණිය අසනීපයෙන් පසුවන්නියක නිසා ඇය රැකබලාගන්නට හා ඉගැන්වීමට නේවාසික ගුරුවරියකගේ සේවය ලබාගනිමින් සිට තිබුණි.

අවමංගල්‍ය කටයුතු නිවසේ පැවැත්වෙන අතරේ ඇය හදිසියේ නානකාමරයේ ඇදවැටී තුවාල ලද පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අතර ඇය එහි දැඩි සත්කාර ඒකකයටද ඇතුළත් කර දැනට ප‍්‍රතිකාර ලබමින් පසුවේ. ආබෘ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරන්නට නියමිතය.
මේ අතර ආබෘ මහතාගේ මරණය කෙසේ සිදුවුණාද යන්න තවමත් අභිරහසක්ව පවතී. ඒ සම්බන්ධ විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ තවම අවසන් නැත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update 2
හිටපු විනිසුරු සරත් ආබෘගේ හදිසි මරණය - Update 2
http://ift.tt/2bq7lnB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/update-2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/update-2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy