දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල්, සජිත් අතනොතැබූ අරමුදලක් ගැන SB හෙළිකරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

බැසිල්, සජිත් අතනොතැබූ අරමුදලක් ගැන SB හෙළිකරයි (VIDEO)

PropellerAds

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සොයාගැනීමට නොහැකිවූ සමෘද්ධි අරමුදලේ තැන්පතුවක් පිළිබඳව...

ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 
ජනප්‍රිය ගායක ප්‍රින්ස්ට අසාධ්‍යයි
එජාප මන්ත්‍රීවරු පිටව යයි - 'සුපිරි ඇමැති' මධ්‍යමත් පරාදයි 
බැසිල්, සජිත් අතනොතැබූ අරමුදලක් ගැන SB හෙළිකරයි (VIDEO)

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සොයාගැනීමට නොහැකිවූ සමෘද්ධි අරමුදලේ තැන්පතුවක් පිළිබඳව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හෙළිකළේය.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට සමෘද්ධි විෂය පිළිබද කිසිම උනන්දුවක් නොගත් බවත් කිසිම උනන්දුවක් නොගත් බවත් අමාත්‍යවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ  ඊයේ (06)අම්පාරේ පැවති රැස්වීමක් අමතමිනි.

අමාත්‍යවරයා මෙසේද පැවසීය,

“හැම බැංකුවකම සමාජ ආරක්ෂක සුභසාධන අරමුදලක් තියෙනවා. මුකුත්කියන්නේ නැහැ. එක හංගාගෙන ඉන්නේ. ඔය හැම අරමුදලකම රුපියල් කෝටියක් හමාරක් තියෙනවා. මේක ඕන විදියකට බෙදා ගන්න පුඵවන් අහිංසක මිනිස්සුන්ගෙනේ. එහෙම දෙයක් තිබුණේ බැසිල් ලොක්කාට ඒක පෙණුනේ නැහැ. පෙනෙන්න එයාට විෂය පිළිබද කිසිම උනන්දුවක් ගත්තේ නැ. කිසිම උනන්දුවක් ගත්තේ නෑ. දුප්පත්කම නැති කරන එක ගැන සත පහක අවබෝධයක් තිබුණේ නැහැ. විශාල හානි සිදුවුණා අපේ බැංකුවට,බැසිල්ගෙනුයි සජිත්ගෙනුයි. හැබැයි අපි හදපු ගොඩක් අරමුදල් එයාලට හොයා ගන්න වුණේ නැහැ. ඒවා වැඩෙන්න පටන් ගත්තා. දැන් අපි හරි ශක්තිමත්.’’

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හිටපු අගවිනිසුරුවරයා සම්බන්ධයෙන්ද අදහසක් පළ කළේය “මට අවසර ගන්න බැරිවුණා සංවර්ධන බැංකුවකට. ඒකට බ්‍රයිබරි ගිහිල්ලා,නඩු ගිහිල්ලා මං ඒවයින් බේරුණා. ඊට පස්සේ ඒ අතරමැදි එදා හිටපු අගවිනිසුරුවරයාට බල්ලා කියලා ඒකට පිංසිද්ධ වෙන්න මං අවුරුදු එකහමාරක් හිරේ හිටියා. අදත් සතුටු වෙනවා මම එයාට බල්ලා කියපු එකට. මොකද එච්චරකට ඒ නම එයාට ගැලපෙනවා. ඒ සරත් සිල්වා“

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල්, සජිත් අතනොතැබූ අරමුදලක් ගැන SB හෙළිකරයි (VIDEO)
බැසිල්, සජිත් අතනොතැබූ අරමුදලක් ගැන SB හෙළිකරයි (VIDEO)
http://ift.tt/2aHQa2P
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/sb-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/sb-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy