දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 
Homeප්‍රවෘත්ති

ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 

PropellerAds

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය හේතුවෙන් එළැඹෙන 30දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණත් එදින ‍ශෝක දිනයක් ලෙ...

පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා... නිලධාරියෙක් අත්අඩංගුවට!
ශෙඩ් 40ක් විපක්ෂය බෙදාගෙන... ගයන්ත-රංජිත්ටත් චෝදනා... මහින්දගෙ PSO ටත් එකක්!
තෙල් අවුල මාලිමා යෝද ඇනකොන්ඩෙක්.. පුනරුදයෙන් අධිකරණ නියෝගය කඩලා.. කංචන නඩු නීන්දුව එලියට දමයි!
ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය හේතුවෙන් එළැඹෙන 30දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණත් එදින ‍ශෝක දිනයක් ලෙස නම් නොකරන බව රජය ප්‍රකාශ කරයි.

රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

රජය මුලින්ම ප්‍රකාශ කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අදාහන කටයුතු සිදුවන 31දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බවයි. 

එම පුවත විද්‍යුත් මාධ්‍ය හා වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ස්වදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශෝක දිනය ලබන 30දාට වෙනස් කළ බවයි.

අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එහිදී වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 දින හොරණ මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.

මේවන විට දේහය මහජන ගෞරවය සඳහා අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ හොරණ නිවසේ තැන්පත් කර තිබේ.

Image may contain: 17 people, people smiling, people standing and wedding

Image may contain: 15 people, people standing and wedding

Image may contain: 12 people, people standing, wedding and indoor

Image may contain: 7 people, people standing

Image may contain: 1 person, standing

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 
ශෝක දිනයක් නෑ - රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ නිවසට 
http://ift.tt/2idAypt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy