මෙරට දෙමළ ජනතාවගේ මුදුන්මල්කඩ බඳුවූ යාපනය නල්ලූර් කන්දසාමි කොවිලේ වාර්ෂික මංගල්‍යය අද (08) දින සිට ආරම්භ කරන බව කෝවිල් භාරකාර මණ්ඩලය ප්...
මෙරට දෙමළ ජනතාවගේ මුදුන්මල්කඩ බඳුවූ යාපනය නල්ලූර් කන්දසාමි කොවිලේ වාර්ෂික මංගල්‍යය අද (08) දින සිට ආරම්භ කරන බව කෝවිල් භාරකාර මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව අද දින ආරම්භ වන නලලූර් මංගල්‍යය වෙනුවෙන් ඊයේ (07) යාපනය නගරයේ පිහිටි වීදි පුරා සංචාරය කරමින් බැතිමතුන්ගේ භාර හාරයන් භාර ගැනීම සිදු විය.
නල්ලූර් කන්දසාමී කෝවිලේ ආරම්භ වන වාර්ෂික මංගල්‍යයේ අවසන් මහා පූජාව පැත්වෙන්නේ ලබන සැප්තැම්බර් මස 03 වන දා වන අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් බැතිමතුන් දහස් ගණනක් සහභාගී වීමට නියමිත බව නල්ලූර් කන්දසාමී කෝවිලේ භාරකාර මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS