පසුගිය රාජපක්ෂ පාලන සමයේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය දෙකඩ කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනා...
පසුගිය රාජපක්ෂ පාලන සමයේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය දෙකඩ කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් තීරණය කර තිබේ.
මෙරට සංඝ පාර්ශවයක් බේඳ කිරීමට උත්සාහ කිරීමම ප්‍රජා අහෝසි වීමේ වරදක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු පාර්ශවය බේද කිරීමට ගත් උත්සාහයේ සියලු වාර්තා තමන් සතුව තිබෙන බවත් අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
එම තොරතුරු ජනාධිපතිවරයා පත් කරන ජනාධිපති කොමිසමට තමා පෞද්ගලිකවම ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS