ඉ න්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (09) දින පෙරවරු 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (09) දින පෙරවරු 11.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ඔහු ගමන් ගන්නා ඉන්දීය ගුවන් සේවයට අයත් බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයකින් මෙලෙස පැමිණ තිබුණා.
අමතර ආරක්ෂාව සඳහා තවත් එවැනිම වර්ගයේ ගුවන් යානයක් ද මෝදි අග්‍රාමාත්‍යවරයා ගමන් ගත් ගුවන් යානය ආසන්නයෙන් ගමන් කරමින් පැමිණ තිබෙනවා.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. - 001 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, එහිදී ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමතිවරු පිරිසක් පැමිණ සිටියා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දූත පිරිස 59 දෙනෙකු පැමිණ සිටි අතර ගුවන් යානා දෙකේ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු ද වනවා.

COMMENTS