හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇත. ඔහුගේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක්...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇත. ඔහුගේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක් සදහා ගිය අවස්ථාවේදී හෘදයට රුධිරය සපයන නාල තුනක අවහිරතාවන් ඇති නිසා ඒවා සැත්කමක් මගින් ඉවත් වල යුතු බව වෛද්‍යවරුන් දැන්වූ බවයි.
ඒ අනුව රාජපක්ෂ මහතාට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.
ශල්‍යකර්මය අවසන්ව දැනට සාමාන්‍ය වාට්ටුවක පසුවන ඒ මහතාට දෙසතියක පමණ කාලයක් විවේකයෙන් ගත කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.
ඉන් අනතුරුව හෘද සැත්මකදී සිදු කරන ආකාරයට මාස තුනක පමණ කාලයක් සුළු ව්‍යා්‍යායම ආදාය සිදු කිරීමට නියම කර ඇතැයිද සදහන්ය.
ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද ඉහත ප‍්‍රකාශකයා පැවසීය.
-lankacnews

COMMENTS