දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්
Homeප්‍රවෘත්ති

ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්

PropellerAds

ආර්ථිකමය වශයෙන් ප‍්‍රවේසම් විය යුතු කාලයක් අනාගතයේ එළැඹෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා...

ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුම්
හොකී අර්බුධය ජනපති සහ අගමැති වෙත පාස්වෙයි.
මදුෂ් - අංගොඩ ලොක්කා වහාම අල්ලන්නැයි සාගලගෙන් නියෝග.
ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්

ආර්ථිකමය වශයෙන් ප‍්‍රවේසම් විය යුතු කාලයක් අනාගතයේ එළැඹෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පිටකොටුව අඩි 100 පාර වෙළඳ සංකීර්ණයට විදුලිය ලබා දීමේ උත්සවයට එක් වෙමිනි.

පහුගිය මාස දෙකේම මෙරට තැන්පත් කර තිබූ විදේශ ධනය විශාල වශයෙන් අමෙරිකාවට ඇදී ගිය බවත් එනිසා විශාල ප‍්‍රශ්නයකට රුපියල අවප‍්‍රමාණය වීමට රුපියල පහලට වැටීමට බලපෑ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ආර්ථිකමය වශයෙන් ගත්තොත් ප‍්‍රවේසම් විය යුතු කාලයක් අනාගතයේ එළඹෙනවා. ඊයේ ඇමරිකාව ඒ ගොල්ලන්ගේ පොලී අනුපාතය වැඩි කළා. පහුගිය මාස දෙකේම අපේ රටේ තැන්පත් කරලා තිබිච්ච විදේශ ධනය විශාල වශයෙන් ඇමරිකාවට ඇදිලා ගියා. මේ විදිහේම ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ගණන් හිලව් වැඩි කිරීම නිසා ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2400 ක් ලංකාවෙන් එළියට ඇදිලා ගියා. එනිසා විශාල ප‍්‍රශ්නයකට රුපියල අවප‍්‍රමාණය වෙන්න, රුපියල පහලට වැටෙන්න ඒක බලපෑවා. ඒ වගේම තෙල් මිල, බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක වැනි අඩු අගයක ඉඳලා ඩොලර් 57 ට නැගලා තියෙනවා තෙල් කප්පාදු කරන්න ඔපෙක් සංවිධානය තීරණය කිරීම නිසා. ඉතින් මේ දෙකම රුපියල අවප‍්‍රමාණය වෙන්න සෑහෙන්න තීරකව බලපානවා. අපිට දුෂ්කර ආර්ථික කාලයක් ඉදිරියේදී එනවා. ඉතින් ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයටත්, අනෙක් අමාත්‍යාංවලටත් වගකීමෙන් ක‍්‍රියා කරන්න වෙනවා.’

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරියේදී ලංකාව ආර්ථික අගාධයකට? - චම්පිකගෙන් අනතුරු ඇඟවීමක්
http://ift.tt/2gM8gVI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_443.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_443.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy