පානදුර පල්ලෙමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලේ. ...
පානදුර පල්ලෙමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලේ.
අද (04) උදෑසන සිට පානදුර පාලම අසල සිදුකරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් පානදුර - ගාලු පාර අවහිර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS