කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ඊයේ (14) පස්වරුවේ කිරිවන්දල ප්‍රදේශයේදී ගල් ගසා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව ...
කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ඊයේ (14) පස්වරුවේ කිරිවන්දල ප්‍රදේශයේදී ගල් ගසා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ගල් ගැසීමෙන් දුම්රිය මැදිරියේ වීදුරුවකට හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS