ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාවට ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇත...
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාවට ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ධුත පිරිස ඊයේ (03) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
අග්‍රාමාත්‍යවරයා සිය දෙදින ඉන්දුනීසියානු සංචාරයේදී එරට ජනපති ජෝකෝ විදෝදෝ මහතා ඇතුළු එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වූයේය.
COMMENTS