දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී
Homeප්‍රවෘත්ති

ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී

PropellerAds

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පැවරී ඇති විෂයන් හා කාර්යන්වලින් කිහිපයක් විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ර...

රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් බව නීතිපති අධිකරණයට දන්වයි
"දින 100" ගැන හරින්ගෙන් හෙළිදරව්වක්
"බැඳුම්කරයට සම්බන්ධ කිසි කෙනෙකුගෙන් මුදල් අරන් නෑ" - ගම්මන්පිල දිවුරුම් ප්‍රකාශයක් දෙයි
ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පැවරී ඇති විෂයන් හා කාර්යන්වලින් කිහිපයක් විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත පවරා තිබේ.

ඒ අනුව වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික අධ්‍යාපනය හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සහ කාර්මික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධනේ වන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැවරේ. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ විදේශ රැකියා අපේක්ෂිත තරුණ පිරිස සඳහා ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන පුහුණු අවස්ථා ලබාදීමට අදාළ කටයුතු ද රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 25 වනදා නිකුත් කර තිබිණි. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී
ඇමති මහින්ද, රාජ්‍ය ඇමති එක්ක බලය බෙදාගනී
http://ift.tt/2bxgM3R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_878.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_878.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy