අද (29) දහවල් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ජැටිය ආසන්නයේ ගොඩ ගසා තිබූ රබර් තොගයක හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබේ. ගිනි නිවන හමුදාවේ...
අද (29) දහවල් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ජැටිය ආසන්නයේ ගොඩ ගසා තිබූ රබර් තොගයක හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබේ.
ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ ගිනි නිවන රථ 10ක් ද වරාය පරිශ්‍රයේ තිබූ ටග් යාත්‍රා ද ගින්න නිවීම සඳහා යෙදවූ බවයි.
පෞද්ගලික සමාගමකට අයත් ඉවතලන රබර් හෝස් තොගයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර ඒ අසල සිදුකළ වැද්දුම් කිරීමක් ගින්න හට ගැනීමට හේතුව විය හැකි බවට සැක පළ කරයි.
COMMENTS