දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැන් කී මූන් අගමැති හමුවෙයි
Homeප්‍රවෘත්ති

බැන් කී මූන් අගමැති හමුවෙයි

PropellerAds

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පස්වරුවේ අරල...

මෙරට ස්වර්ණමය ආර්ථික සංවර්ධන යුගය ඇති කළේ බැසිල්... දුප්පත් ජනතාව වෙනුවෙන් එතුමා පාර්ලිමේන්තු ආ යුතුයි - SB
'වන රක්‍ෂිත එලි කරන්න ඉඩ දෙන්නැයි බලපෑම් කරලා' - ඇමති විමලවිර දිසානායකට විරුද්දව රටපුරා වනජිවි නිලධාරින් වර්ජනයක
කොමිසමේදී අමතක වූ දේවල් මෛත්‍රීට ගෙදර ගියාම මතක් වෙයි
බැන් කී මූන් අගමැති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවිය.

රජයේ ආරාධනයකට අනුව ජගත් මහලේකම් බැන් කී මූන් මහතා සහ බිරිඳ බැන් සූන් - ටායෙක් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියහ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙපාර්ශවය විසින් සාක්ෂාත් කරගතයුතු අරමුණු පිළිබදව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර එතුමා සහ එම සංවිධානයේ ධූත පිරිස සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ඇත.

එසේම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සංචාරය, දැනට රජය විසින් ක්‍රියාත්මක කරණු ලබන වැඩපිළිවෙලට ධෛර්යක් හා ශක්තියක් වන බව අගමැතිවරයා පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැන් කී මූන් අගමැති හමුවෙයි
බැන් කී මූන් අගමැති හමුවෙයි
http://ift.tt/2bCjAfx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_848.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_848.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy