දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වාහන බලපත්‍රය මෙවරත් නෑ' - ලංකා ගුරු සංගමය
Homeප්‍රවෘත්ති

'වාහන බලපත්‍රය මෙවරත් නෑ' - ලංකා ගුරු සංගමය

PropellerAds

1998 වසරේ සිට ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට අහිමි කරන ලද තීරුබදු රහිත වාහන බලපත‍්‍රය නව චක‍්‍රලේඛයෙන් ද ලබා දී නොමැති බව ලංකා ගු...

විදුලි බිල 500%කින් වැඩි කරන්නැයි දන්වයි..
කුඩා පක්ෂයකට ඡන්දය සලකුණු කලාම මන්ත‍්‍රී ධූර පොහොට්ටුවට ලැබෙන අරුම පුදුම ඡන්ද ක‍්‍රමයක් හදලා…
ජනතාව කැරලි ගැසීමට සැරසෙනවා.. තත්වය ඉතාම බරපතලයි..
'වාහන බලපත්‍රය මෙවරත් නෑ' - ලංකා ගුරු සංගමය

1998 වසරේ සිට ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට අහිමි කරන ලද තීරුබදු රහිත වාහන බලපත‍්‍රය නව චක‍්‍රලේඛයෙන් ද ලබා දී නොමැති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටින්නේ අහිමි කරන ලද එම වරප්‍රසාදය විදුහල්පතිවරුන්ට නැවත ලබාදෙන ලෙසයි 

එම නිවේදනය පහතින්,

රජයේ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් 2016.07.16 දිනැති 01/2016 අංකයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එම චක‍්‍රලේඛයෙන් ද ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර හිමිකම ලබා දී නැත.

ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් 6/2006 චක‍්‍රලේඛයට අනුව මාණ්ඩලික ශ්‍රේණියට ඇතුළත් කොට ඇත. මාණ්ඩලික ශ්‍රේණියට අදාළව රාජකාරී කටයුතු ඉටු කරවා ගත්තද මාණ්ඩලික සේවයේ නිලධාරීන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන හිමිකම විදුහල්පතිවරුන්ට නොමැතිවීම කනගාටුදායක තත්වයකි. 1998 වසර දක්වාම ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට මෙම වරප‍්‍රසාදය හිමි වූ අතර, අනතුරුව එම වරප‍්‍රසාදය අහිමි කොට ඇත.

ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට අහිමි කරන ලද මෙම තීරුබදු රහිත වාහන බලපත් හිමිකම ලබාදෙන ලෙසට දිගින් දිගටම අප විසින් ඉල්ලීම කළ ද 01/2016 චක‍්‍රලේඛයෙන් ද අහිමි කරන ලද එම අවස්ථාව ලබාදී නැත. මේ තත්ත්වය පිළිබඳව ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති අතර, අහිමි කරන ලද එම වරප‍්‍රසාදය විදුහල්පතිවරුන්ට නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වාහන බලපත්‍රය මෙවරත් නෑ' - ලංකා ගුරු සංගමය
'වාහන බලපත්‍රය මෙවරත් නෑ' - ලංකා ගුරු සංගමය
http://ift.tt/2aLtAVC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy