දින 6 ක සංචාරයක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) රාත්‍රියේදී දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු සමග ඩලස් ...
දින 6 ක සංචාරයක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) රාත්‍රියේදී දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වේ.
ඔහු සමග ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත සහ ශෙහාන් සේමසිංහ යන මන්තී‍්‍රවරුන්ද මෙලෙස විදේශ ගත වනු ඇති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ දකුණු කොරියා සංචාරයේදී ඔහු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට නියමිතය.
COMMENTS