සමුගත් විජය නන්දසිරි බලන්න ආ හොඳම රසික යුවළ ගල්කිස්සේ කලාපුරයේ තැන්පත් කර තිබෙන අභාවප‍්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහය නරඹන්න...
සමුගත් විජය නන්දසිරි බලන්න ආ
හොඳම රසික යුවළ
ගල්කිස්සේ කලාපුරයේ තැන්පත් කර තිබෙන අභාවප‍්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාණන්ගේ දේහය නරඹන්නට මේ වනවිට දිවයිනේ සිව්දිගින් විශාල පිරිස් ඇදී එන බව වාර්තා වෙනවා. රැයක් දවාලක් වෙනසක් නැතිව එම නිවස මහජනතාවගේ පිරී ඉතිරී තිබෙන අතර මෑත යුගයේ රසික හදවත් අතරට වඩාත් සමීප වූ කලා කරුවා වන්නේ
ඔහු බව ඒ සෙනග සාක්ෂි දරනවා.
දුර බැහැර සිටියත් අවසන් වරට හෝ විජයගේ දේහය ස්පර්ශ කරන්නට අවස්ථාවක් ලැබේ නම් වටින බව මව කියූ නිසා පුතු ඇයව රැගෙන අවමංගල නිවසට පැමිණ තිබුණා.
COMMENTS