දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සනත් ශ්‍රීලනිපයෙන් දොට්ට? - පාද යාත්‍රාවේදී ගිය මන්ත්‍රීන්ටත් වැඩ වරදී 
Homeප්‍රවෘත්ති

සනත් ශ්‍රීලනිපයෙන් දොට්ට? - පාද යාත්‍රාවේදී ගිය මන්ත්‍රීන්ටත් වැඩ වරදී 

PropellerAds

එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ. ඊයේ(04) රැස්වූ ශ්...

ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ !
වේල්ලවිදීයේ මරා දමා ඇත්තේ කුරුවිට තරුණියක් - ඝාතකයා උප පොලිස් පරික්ෂක කෙනෙක් !
පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ මහ මොළකරුවන් අල්ලනු… බෞද්ධ ජනතාව භික්ෂූන් වහන්සෙලා අප සමඟයි… බෞද්ධ සංවිධාන තහනම් කර රටේ නැති ප්‍රශ්න හදන්න එපා… – කාදිනල් හිමි
සනත් ශ්‍රීලනිපයෙන් දොට්ට? - පාද යාත්‍රාවේදී ගිය මන්ත්‍රීන්ටත් වැඩ වරදී 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඊයේ(04) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද පසුගිය කාලය තුළ ඔහු සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි පත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව විනය විරෝධීව හැසුරුණු සෙසු නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර තීරණයක් ගැනීම සඳහා විනය කමිටුවට පැවැරූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පාද යාත්‍රාවට එක්ව නිදහස් පක්ෂයේ නීති රීතිවලට පටහැකිව කටයුතු කළ නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා දැමීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 

පක්‍ෂ නායකත්වය විවෙචනය කිරීම හේතුවෙන් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් හා කුරුණෑගලදී පක්‍ෂ විසින් යොමුකළ ලිපි ඉරා ගිනි තැබූ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සනත් ශ්‍රීලනිපයෙන් දොට්ට? - පාද යාත්‍රාවේදී ගිය මන්ත්‍රීන්ටත් වැඩ වරදී 
සනත් ශ්‍රීලනිපයෙන් දොට්ට? - පාද යාත්‍රාවේදී ගිය මන්ත්‍රීන්ටත් වැඩ වරදී 
http://ift.tt/2ay69yz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy