දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන සේවා නිවසටම
Homeප්‍රවෘත්ති

පළාත් පාලන සේවා නිවසටම

PropellerAds

ලංකාවේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් කාර්යක්‍ෂමව සහ විධි...

රනිල් රාජපක්ෂ හවුල 2027දී ආර්ථිකය වට්ටන තැන මහාචාර්ය ප්‍රේමරත්න අතුකෝරල හෙළිකරයි
මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්!
EXCLUSIVE : ආගමික ගැටුමක් හදන්න විදේශයකින් මුදල්! භික්‍ෂු ගිණුම්වලටත් ලැබෙයි!
පළාත් පාලන සේවා නිවසටම

ලංකාවේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් කාර්යක්‍ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ඉල්ලීම යටතේ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත.

මේ අනුව ක්‍රියාත්මක ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන මගින්  ලබා දෙන සේවා අන්තර්ජාලය සහ ජංගම දුරකතනය ඔස්සේ ලබා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ.

වරිපනම් බදු නිවසේ සිටම, දවසේ ඕනෑම වෙලාවක ගෙවීමට හැකි වේ. ගොඩනැගිලි බලපත්‍ර, අනුකූලතා සහතික, ඉඩම් අනුබෙදුම් අනුමැතිය ආදියට ඕනෑම වේලාවක අයදුම් කිරීමටත් ඉතා කඩිනමින් ඒ සේවාව ලබා ගැනීමටත් හැකි වේ. ආදාහනාගාරය වෙන්කිරීම, ගලි බවුසරය ගෙන්වා ගැනීම, ගිනි නිවීම් ‍සේවාව ආදී සේවා රාශියක් සතියේ දින හත පුරා, දවසේ විසිහතර පැය පුරා ක්‍ෂණිකව ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වේ. 

අදියර තුනක් යටතේ ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කොළඹ මහනගර සභාව, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාව, කොළොන්නාව නගර සභාව, බදුල්ල මහනගර සභාව වලිකාමම් ප්‍රාදේශය සභාව, සමන්තුරේ ප්‍රාදේශීය සභාව ඇතුලු දිවයින පුරා පළාත් පාලන ආයතන තිහක පළමු අදියර යටතේ ක්‍රියාත්මක කෙරේ. අදාල පළාත් පාලන ආයතන හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර මෙම වසර අවසන් වීමට ප්‍රථම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව නියෝජිතායතනය පවසයි.

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන ලේකම්වරුන්ගේ මෙහෙයවමෙන් 2018 වසර අවසන් වන විට පළාත් පාලන ආයතන 335 හරහාම මෙම සේවාවන් ජනතාවට ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වේ. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන සේවා නිවසටම
පළාත් පාලන සේවා නිවසටම
http://ift.tt/2aMMWvi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy