සිය දකුණු කොරියානු සංචාරය නිමවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස අද (12) 10.30ට පමණ කටුනායක ගුවන්ත...
සිය දකුණු කොරියානු සංචාරය නිමවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස අද (12) 10.30ට පමණ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.
සිංගප්පුරු ගුවන් සේවාවට අයත් ගුවන් යානයකින් ඔවුහු දිවයිනට පැමිණි අතර දින හයක සංචාරයක් සඳහා ඔවුහු මෙලෙස දකුණු කොරියාවට ගොස් තිබිණි.
COMMENTS