දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද තවත් පාද යාත්‍රාවකට සැරසෙයි
Homeප්‍රවෘත්ති

මහින්ද තවත් පාද යාත්‍රාවකට සැරසෙයි

PropellerAds

රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මීළඟ ජනසටන පාද යාත්‍රාව වසර අවසානයේ මාතර සිට කොළඹ දක්වා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. කොළඹ ...

සනත් ජයසූරියගේ තීරණය වෙනස් වෙයි
ඩෙංගු නීති පනත වෙනස් වෙයි - නීතිය දැඩි වෙයි
කටුනායක මත්තල ගුවන් සේවිකාවන්ට රෙදි නැතිවෙයි
මහින්ද තවත් පාද යාත්‍රාවකට සැරසෙයි

රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මීළඟ ජනසටන පාද යාත්‍රාව වසර අවසානයේ මාතර සිට කොළඹ දක්වා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

කොළඹ සිට මාතර දක්වා වූ ප්‍රදේශ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් පාලන ආයතන  නියෝජිතයන් මීළඟ පාද යාත්‍රාව මෙම ප්‍රදේශ නියෝජනය කරමින් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.

මහනුවර සිට කොළඹ දක්වා පසුගියදා පැවැති පාද යාත්‍රාවට ජාතිවාදී තේමා යොදා ගැනීම යන කාරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර අර්බුදයක් ඇති විය.

 

මේ නිසා මෙම පාද යාත්‍රාව පැවැත්වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ අතර ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවද සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද තවත් පාද යාත්‍රාවකට සැරසෙයි
මහින්ද තවත් පාද යාත්‍රාවකට සැරසෙයි
http://ift.tt/2b4x5IX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_527.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_527.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy