මෙවර ඔලිම්පික් තරගාවලියේ ඉන්දියාව වෙනුවෙන් බැඞ්මින්ටන් රිදී පදක්කමක් ලබාගත් පී.වී.සිධු හා රෙස්ලිං තරගයෙන් ලෝකඩ දිනූ සක්ෂි මලික්ට උපහාර ...
මෙවර ඔලිම්පික් තරගාවලියේ ඉන්දියාව වෙනුවෙන් බැඞ්මින්ටන් රිදී පදක්කමක් ලබාගත් පී.වී.සිධු හා රෙස්ලිං තරගයෙන් ලෝකඩ දිනූ සක්ෂි මලික්ට උපහාර පිණිස ඉන්දියාවේ ඕනෑම නගරයක පීට්සා හට් අලෙවි සලකින් ඒ නම ඇති වෙනත් අයට ඊයේ සෙනසුරාදා දිනය ඇතුළත නොමිලේ පීට්සා ලබාදී ඇත.
සිධු හෝ සක්ෂි නම ඇති ඕනෑම කාන්තාවකට ජාතික හැඳුනුම් පත ඉදිරිපත් කර අදාළ පීට්සා ත්‍යාගය ලබාගත හැකි බවද එම අලෙවි සල් ජාලය ඊයේ නිකුත් කර තිබුණ දැන්වීමකින් පැවසිණි.
COMMENTS