ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ සුවසැරිය හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව සඳහා කිසිදු ඉන්දියානුවෙකුට රැකියා ලබාදී නොමැති බව විදේශ කට...
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ සුවසැරිය හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව සඳහා කිසිදු ඉන්දියානුවෙකුට රැකියා ලබාදී නොමැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මැදිරිය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ මෙම ගිලන් රථ සේවාව මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති වැඩපිළිවෙලක් බවයි.
COMMENTS