දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පළාත් පාලන පනත උල්ලංඝනය කරන ගම්පෙරලිය එපා" - සී.බී.රත්නායකගෙන් චෝදනාවක්
Homeප්‍රවෘත්ති

"පළාත් පාලන පනත උල්ලංඝනය කරන ගම්පෙරලිය එපා" - සී.බී.රත්නායකගෙන් චෝදනාවක්

PropellerAds

පලාත් පාලන ආයතනවල ප්‍රධානින්ගේ අවසරයකින් තොරව රජය එම පලාත් පාලන ආයතන බල ප්‍රදේශවල තුල ගම්පෙරලිය නමින් සංවර්ධන කටයුතු සිදු කරන බව නුරඑලිය ද...

පලාත් පාලන ආයතනවල ප්‍රධානින්ගේ අවසරයකින් තොරව රජය එම පලාත් පාලන ආයතන බල ප්‍රදේශවල තුල ගම්පෙරලිය නමින් සංවර්ධන කටයුතු සිදු කරන බව නුරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සි.බි රත්නායක මහතා චෝදනා කරයි.

සි.බි රත්නායක මන්ත්‍රිවරයා එම චෝදනාව කර සිටියේ හැටන් නගරයේ ඊයේ (27) පැවති විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම  මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ ගමේ සංවර්ධන කටයුතු සිදු කරනවට තමන්ගේ කිසිදු අකමැත්තක් නොදක් වන බවත්, එම සංවර්ධන කටයුත්ත පලාත් පාලන අඥා පනත උල්ලංඝනය කරමින් සිදු කිරිම සදාචාර සම්පන්න නොවන බවත්ය.

පලාත් පාලන අඥා පනත හොදින් කියවා එහි ඇති  අණ පනත්  පිලිබද හොදින් අධ්‍යනය කර දේශපාලන මත භේදයකින් තොරව මෙවැනි කටයුතු වලට එරෙහිව නැගි සිටින ලෙස සි.බි.රත්නායක මන්ත්‍රිවරයා පලාත් පාලන ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියි.

මෙරට තුල වස විසෙන් තොර සෞඛ්‍ය සම්පන්න ආහාර පාන හා පලතුරු රටේ ජනතාවට ලබා දිම පිලිබදව සොයා බැලිමට තිබෙන රාජ්‍ය ආයතන අක්‍රියව තිබෙන අවස්තාවක පලාත්පාලන ආයතන ප්‍රධානින් ඒ පිලිබදව සිය වගකිම ගෙන වස විස වලින් තොරව ආහාර පාන හා පලතුරු රටේ ජනතාවට ලබාදිමට කටයතු කරන ලෙසට මෙම මාධ්‍යය හමුව මගින් සි.බි රත්නායක මන්ත්‍රිරයා සියළුම පලාත් පාලන  ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පළාත් පාලන පනත උල්ලංඝනය කරන ගම්පෙරලිය එපා" - සී.බී.රත්නායකගෙන් චෝදනාවක්
"පළාත් පාලන පනත උල්ලංඝනය කරන ගම්පෙරලිය එපා" - සී.බී.රත්නායකගෙන් චෝදනාවක්
http://am.lk/media/k2/items/cache/d948326c4cc4b98ed34b52b1ab066249_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_195.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_195.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy