මියගොස් කලක් ගතවන කලාකරුවෙකුට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබේ. මෙම සුබ පැතුම යවා ඇත්තේ දැනට වසර එක හ...
මියගොස් කලක් ගතවන කලාකරුවෙකුට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබේ.
මෙම සුබ පැතුම යවා ඇත්තේ දැනට වසර එක හමාරකට පමණ පෙර මිය ගිය සුනිල් විමලවීර මහතාටයි.
අදාල සුබ පැතුම් පත ෆේස්බුක් වෙත එක් කරමින් ඔහුගේ දියණිය අභිෂේකා විමලවීර විසින් සටහනක්ද එක්ක කර ඇත.
එම සටහන පහතින්,
COMMENTS