දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ
Homeගොසිප්

හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ

PropellerAds

හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ හම්බන්තොට අද (07) දිනයේ පැවති ශ්‍රී ලංකා- චීන සංවර්ධන කර්මාන්ත පුරය ආරම්භක අවස්ථාවේ  විරෝධතා මතුවි...

පන්නිපිටිය ධර්මපාල සිසුවිය දිවිතොරකරගන්න ගුවන් පාලමෙන් බිමට පැනලා
අද වෛද්‍ය සිසු මාපිය උද්ඝෝෂණයට ආරක්ෂාවට 1000 ක බලඇණියක්
දයාසිරිට රිළවා කිව්වාට මාලිංග වරද පිළිගනී - දඩයකට හා පරිවාස කාලයකට යටත්වේ





හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ

හම්බන්තොට අද (07) දිනයේ පැවති ශ්‍රී ලංකා- චීන සංවර්ධන කර්මාන්ත පුරය ආරම්භක අවස්ථාවේ  විරෝධතා මතුවිය හැකිබවට

තොරතුරු ලැබීම නිසා ඒවා තහනම් කරමින් උසාවි නියෝගයක් පොලිසිය ලබාගෙන තිබුණි. එම තහනම නොතකා දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘතිය
ආරම්භ කරන ස්ථානයේ පිරිසක් විරෝධයේ නිරතවීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් ඇතුළු පිරිසක්ච චීන - ශ්‍රී ලංකා කර්මාන්ත පුරවරයට සහ හම්බන්තොට වරාය පුද්ගලීකරණයට එරෙහිව උද්ඝෝෂණය කළ අතර හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් 21 දෙනකු තුවාල ලැබුවා.

උත්සවය පැවැති භූමියට විරෝධතා කරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස පොලිසිය බාධා පැමිණවී තිබීමේදී ඒවා ඉබිඳලන්නට උත්සාහ දැරූ අය නිසා මේ කලබලය ඇතිවූ බවද පැවසිණි. පිරිස පොලිසිය දෙසට ගල් මුල් වලින් පහර දීමත් පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කිරීමත් සිදුවී ඇත.


තුවාල ලැබූවන් අතර ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් සිටින බවත් තුවාලකරුවන්ගෙන් බහුතරය ගල් ප්‍රහාර වැදීමෙන් තුවාල ලත් අය බවත් හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් මනතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපයේ ඉදිරි වසර පහ තුළ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතා පවසා තිබේ.
අගමැති රනිල් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය මහින්ද රජය සමයේ යෝජනාවක් වන බවත් එයට ඔවුන්ම එරෙහිවීම තේරුමක් නැති බවයි.
මෙම සංවර්ධන කලාපය ආරම්භ කිරීමෙන් පසුව රැකියා ලක්ෂයක් උත්පාදනය වන බවද ප්‍රකාශ කර තිබේ.







Pix Courtesy by -FCA
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ
හම්බන්තොට කලබලය නිසා 21 ක් රෝහලේ
http://ift.tt/2jmHggg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/21_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/21_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy