දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි - අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාවට
Homeප්‍රවෘත්ති

නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි - අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාවට

PropellerAds

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වි තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 12,478කට අයත් ...

චීනය තුළ කොරෝනා රෝගීන් ලක්ෂ 15 ක්! - මේ යුද්දයේදී ඇත්ත කියන්නේ කවුද?
බහුතර-සුළුතර තව සති දෙකයි.. මාර්තු 02 පාර්ලිමේන්තු සැසිය අවසන්.. එදිනම රාත‍්‍රි පාර්ලිමේන්තුව විසුරුවයි
‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කෙරේ.. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ !
නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි - අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාවට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වි තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 12,478කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.
කළුතර, කොළඹ, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ.
මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 4ට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පවතින ආපදා තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙම අදහස් පළ කළේය.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය  විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා මෙම නාය යෑමේ නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස  ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
නායයෑමේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය  විසින් කිතුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි - අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාවට
නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි - අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාවට
http://am.lk/media/k2/items/cache/273128443e92f022db43d6c56a16df74_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/13-48918.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/13-48918.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy