දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල අද (16) තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මුහුදු ප්...
දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල අද (16) තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වැඩිවිය හැකි බවත් නාවික සහ ධීවර ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ගොඩබිම් ප‍්‍රදේශවල ද වරින් වර තද සුළං ඇති විය හැකි බවද එහි සඳහන් වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
COMMENTS