හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ සංචාරයක් සදහා සිංගප්පූරු ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් අද( 05) අලූයම කටුනායක බණ්ඩාරනායක...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ සංචාරයක් සදහා සිංගප්පූරු ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් අද(05) අලූයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබේ.
අලුයම 1.30ට පමණ හිටපු ජනාධිපතිවරයා ඇතුලු පිරිස දිවයිනෙන් පිටත්වු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු පිරිසක් ද මහින්ද රාජපක්ෂ මහතා සමග දකුණු කොරියාව බලා පිටත්ව ගිය බවත් අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේය.
දකුණු කොරියාවේ පැවැත්වෙන සමුලුවකට සහභාගී වීම සඳහා දින 6 ක සංචාරයක් සඳහා ඔවුන් මෙලෙස පිටත්ව ගොස් ඇත.
COMMENTS