නොනාවරුනි - කුසුම් රේණු යස් බොස් - සේමිනි විජයගේ වියෝව ගැන කියපු කතා සමුගත් කලාකරු විජය නන්දසිරි පුංචි තිරයේ වඩාත් ප‍්‍රකට වූයේ ‘නෝනා...
නොනාවරුනි - කුසුම් රේණු
යස් බොස් - සේමිනි
විජයගේ වියෝව ගැන කියපු කතා
සමුගත් කලාකරු විජය නන්දසිරි පුංචි තිරයේ වඩාත් ප‍්‍රකට වූයේ ‘නෝනාවරුනි මහත්වරුනි’ සහ ‘යර්ස් බොස්’ විකට නාට්‍ය නිසාය.
මෙම නාට්‍ය ද්විත්වයේ ඔහුගේ බිරියගේ චරිතය රඟමින් ඔහු සමග දිගු කාලයක් එකට වැඩ කළ ටෙලි නිළි කුසුම් රේණු සහ සේමිනි ඉද්දමල්ගොඩ ඊයේ ඔහුගේ වියෝව දරාගන්නට බැරිව
කඳුළු සැලූවෝය.
ඔවුන් විජය නන්දසිරි නමැති නිහතමානී කලාකරුවා අගය කරමින් වචන කිහිපයක් කතාකරන්නටද අමතක කළේ නැත.
එම වීඩියෝව පහතන්.
ඔහු සමග වේදිකාවේ එකට සිටි ශ‍්‍රියන්ත සහ ගිහාන්ද මෙහිදී අදහස් දක්වා ඇත.
COMMENTS