මඩකලපුව - කොළඹ 'මීනගයා' දුම්රියට වාලච්චේන හා පුනානි දුම්රිය ස්ථාන අතර පිහිටි ඕට්ටමාවඩි පාලම අසල දී පෙර දින රාත්‍රියේ ගැසූ ගල් පහරක...
මඩකලපුව - කොළඹ 'මීනගයා' දුම්රියට වාලච්චේන හා පුනානි දුම්රිය ස්ථාන අතර පිහිටි ඕට්ටමාවඩි පාලම අසල දී පෙර දින රාත්‍රියේ ගැසූ ගල් පහරකින් මගියකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
දුම්රියට ගැසූ ගල් වැදී මෑතකදී තිදෙනකු තුවාල ලැබූ අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු පසුගියදා මිය ගියේය.
COMMENTS