දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විවාහක රූ රැජින අවසන් තරගකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි හෙලි කරයි..
Homeප්‍රවෘත්ති

විවාහක රූ රැජින අවසන් තරගකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි හෙලි කරයි..

PropellerAds

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඔවුන් එහිදී චෝදනා...

සැඟවුණු ස්ථානයක සිට හිරකරලා ඉන්න මුදලිගේගේ මල්ලි සමග කරපු සාකච්ජාවක්! (VIDEO)
අද විරෝධතාවට ඔක්කොම එකතුවෙද්දි ජවිපෙ මග හරින්නේ ඇයි? මඩ ගහන්නෙ ඇයි? සුදා පිටරට ඉඳන් තරිඳුගෙන් ප්‍රශ්න කරයි! (VIDEO)
නවක වධයට එරෙහිව කැලණි සිසුන් පොලිසියට! හිස බූ ගා සපත්තු ඔරලෝසු නැතිව එන්නැයි තර්ජන... කැන්ටිමට අරන් ගිහින් පහර දීලා!
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඔවුන් එහිදී චෝදනා කළේ සංවිධායකයන් විසින් තමන්ම රවට්ටන ලද බවත් පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවත්ය.

එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් කියා සිටියහ.

තරගයට සහභාගී වූ සියලු තරගකාරියන් විවාහක විය යුතු බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ද සාක්ෂිකරුවන් ලෙස පැමිණිය යුතු බවත් දැනුම් දුන්නද පසුව එම කොන්දේසි නොතකා හැරි බව ද ඔවුන් චෝදනා කළහ.

එමෙන්ම තරගාවලියේ දී පවත්වන්නට නියමිතව තිබූ ස්වාමි පුරුෂයා සමග ඉදිරිපත් කිරීමද මෙවර අවලංගු කර තිබූ බවත් කියා සිටියහ.

එහිදී ලෝක විවාහක රූ රැුජින ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පැවසූ එම පිරිස පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද පැවසූහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවාහක රූ රැජින අවසන් තරගකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි හෙලි කරයි..
විවාහක රූ රැජින අවසන් තරගකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක… පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි හෙලි කරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7iAKbw2VYT4ZpDm5QveAW58IlriePXTKa2LWD4TxqqpYTi1luLE6V_1l5_1nmcLI4FFgDdxhG0RCqrcKosEYIQSnwqqazaVzzwaecCN1f8BY185lLToSRAuyq_QnpQUNjcW_OLADoWUk/s320/quu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7iAKbw2VYT4ZpDm5QveAW58IlriePXTKa2LWD4TxqqpYTi1luLE6V_1l5_1nmcLI4FFgDdxhG0RCqrcKosEYIQSnwqqazaVzzwaecCN1f8BY185lLToSRAuyq_QnpQUNjcW_OLADoWUk/s72-c/quu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_213.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_213.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy