ජැමෙයිකානු මලල ක‍්‍රීඩක හුසෙයින් බෝල්ට් ඔලිම්පික් උළෙලක අඛණ්ඩව තෙවන වරටත් මීටර් 200 ධාවන තරඟයෙන් ප‍්‍රථම ස්ථානය ලබමින් රන් පදක්කම දිනාගත්තා....
ජැමෙයිකානු මලල ක‍්‍රීඩක හුසෙයින් බෝල්ට් ඔලිම්පික් උළෙලක අඛණ්ඩව තෙවන වරටත් මීටර් 200 ධාවන තරඟයෙන් ප‍්‍රථම ස්ථානය ලබමින් රන් පදක්කම දිනාගත්තා.තරඟය නිමා කිරීමට තත්පර 19.78ක කාලයක් ඔහුට වැයවුණා.
ඔලිම්පික් ඉතිහාසයේ ඔහු ලැබූ 8වන පදක්කම ලෙස එය සනිටුහන්වී ඇත.
ඔලිම්පික් ඉතිහාසයේ ඔහු ලැබූ 8වන පදක්කම ලෙස එය සනිටුහන්වී ඇත.
COMMENTS