දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරාදා වෝන් මුරලි කුසලානය ශ‍්‍රී ලංකාවට
Homeගොසිප්

වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරාදා වෝන් මුරලි කුසලානය ශ‍්‍රී ලංකාවට

PropellerAds

ශ‍්‍රී ලංකාව වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරදයි - තරගාවලියේ වීරයා රංගන වෝන්-මුරලි කුසලානය වෙනුවෙන් අද එස්එස්සී පි...

අනතුර වෙලාවෙ බීලා හිටියෙ නැහැයි කී රමිත් බීපු බව අද පිළිගෙන 29000 ක් දඩ
අම්මට අත උස්සන්න ආපු හින්දයි ගැහුවේ - බන්ධනාගාර බසයේ යනගමන් චිලී කියයි
ඩුප්ලිකේට් විරාට් කෝලි කෙනෙක් නිසා ටෙස්ට් තරගයේ කලබලයක්

ශ‍්‍රී ලංකාව වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරදයි - තරගාවලියේ වීරයා රංගන


වෝන්-මුරලි කුසලානය වෙනුවෙන් අද එස්එස්සී පිටියේ පැවති තෙවැනි හා අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරගයත් ජයගැනීම නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටෙ‍්‍රලියාවට එරෙහිව වසර 17කට පසුව ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක්
අද ජය ගත්තේය. මින් ඉහත පල්ලෙකැලේ හා ගාල්ලේ පැවති තරග 2 ද ලංකාව ජයගෙන තිබුනි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ටෙ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ, 1999 වසරේදීය.නමුත් 3-0 ලෙස ජයගත්තේ මුල් වතාවටය.
පසුගිය ජුනි මස අවසන් වාර්තාව අනුව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක 1 සිටින කණ්ඩායම මේ ආකාරයට පරාජය කිරීම විශාල ජයග‍්‍රහණයකි. අද තරගය ලකුණු 166 කින් ලංකාව ජයගත් අතර මෙම තරගයේ සහ තරගාවලියේ වීරයා වූයේ රංගන හේරත්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරාදා වෝන් මුරලි කුසලානය ශ‍්‍රී ලංකාවට
වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරාදා වෝන් මුරලි කුසලානය ශ‍්‍රී ලංකාවට
http://ift.tt/2bx3ZPP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy