දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හයිඩ් පිටිය අහිමි වෙයි
Homeප්‍රවෘත්ති

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හයිඩ් පිටිය අහිමි වෙයි

PropellerAds

කොළඹ හයිඩ් පාක් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් අද (30) දින සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අ...

ජිනීවා යෝජනාව ගැන රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දෙයි
අතුරු සම්මත ගිණුම ඉවත් කර ගැනිමෙන් ආණ්ඩුව බරපතල අර්බුදයක.. වියදමට සල්ලි නෑ !
දකුණු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි - එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවක්
ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හයිඩ් පිටිය අහිමි වෙයි

කොළඹ හයිඩ් පාක් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් අද (30) දින සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවලංගු කළ බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද ඔහු විසින් කර ඇති වෙන්කිරීම අනුව ලබන අ‍ගෝස්තු මස 01වැනිදාට හයිඩ් පිටිය ලබානොදෙන බවත් ඉදිරි වෙන්කිරීම් සියල්ල ද අවලංගු කර ඇති බවත් කොමසාරිස්වරයා කියාසිටියේය.

කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හයිඩ් පිටිය වෙන්කරගත් අයදුම්කරුවන්ට අදාළ මුදල් ආපසු ලබාගැනීමට හෝ අලූත්වැඩියා කටයුතුවලින් පසු වෙනත් දිනයක් වෙන්කරගැනීමට හැකි බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හයිඩ් පිටිය අහිමි වෙයි
ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හයිඩ් පිටිය අහිමි වෙයි
http://ift.tt/2alIAs6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy