ප සුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ආපසු ඉල්ලා අස් කර ගැනීමත් සමඟින් ආණ්ඩුව හිග බිල්පත් පියවීමට බරපතළ අර්බුදයක් ඇතිව...
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ආපසු ඉල්ලා අස් කර ගැනීමත් සමඟින් ආණ්ඩුව හිග බිල්පත් පියවීමට බරපතළ අර්බුදයක් ඇතිව තිබේ.
තම ණය සීමාව ඉහල දමා ගැනීම සඳහා ආණ්ඩුවට නව පාර්ලිමේන්තුව රැස්වන තෙක් මිටීමට සිදු වෙයි.
බොහෝ දුරට පාර්ලිමේන්තුව ලබන මස මුල් දිනවල විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුව එළඹෙන මැයි මාසයේදී පමණ කැදවීමේ හැකියාවක් ඇත.
එම කාලය තුළ මෙම හිග බිල්පත් ගෙවා ගැනීම සදහා මේ වන විට බරපතළ අර්බුදයක් ඇති බව ආරංචි මාර්ග කියා සිටී.
කෙසේ නමුත් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදල මුදල් භාවිතා කිරීමට හැකියාවක් ඇති නිසා රජයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

COMMENTS