අද (30) දින දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දකුණ, බස්නාහිර, සබ...
අද (30) දින දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට අද සවස 02.00න් පසුව ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනී විරසිංහ ප්‍රකාශ කරයි.
COMMENTS