දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සුදු කොඩි කතාවක් මම කිව්වේ නෑ… රාජපක්ෂලා හැදුවේ ප්‍රභාකරන් බේරගන්න… ඔක්කෝම ඉවර කළේ මගේ උවමනාට..! – ෆීල්ඩ් මාර්ෂල්

අවසාන යුද සමයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් බේරා ගැනීමට යුද වීරයා යැයි කියන මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කුමන්ත්‍රණය කළ බව එවක හමුදාපති, ෆී...

අවසාන යුද සමයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් බේරා ගැනීමට යුද වීරයා යැයි කියන මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කුමන්ත්‍රණය කළ බව එවක හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

2009 මැයි 16 වන දින වන විට කොටි නායකයන් මුලතිව්හි මීටර් 400×400 කොටුවක සිරවී සිටි බවත් ඒ වන විට තමන් චීනයේ සිටි බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී කොටි නායකයන් තෙවන පාර්ශ්වයක් වෙත යටත්වීමට සූදානම් බව ප්‍රකාශ කළද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශවේන්ද්‍ර සිල්වා අමතා හමුදාවට යටත් වන්නේ නම් පමණක් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවද ප්‍රකාශ කරයි.

එහෙත් තමන්ගේ අරමුණ වූයේ කොටි සංවිධානය සම්පූර්ණයෙන් අවසන් කිරීම බවත් සුදු කොඩි රැගෙන එන නායකයන් ඝාතනය කරන ලෙස ගෝඨාභය නියෝග කළේ යැයි තමන් කිසි අවස්ථාවක නොකී බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ඊයේ (18) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30023,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුදු කොඩි කතාවක් මම කිව්වේ නෑ… රාජපක්ෂලා හැදුවේ ප්‍රභාකරන් බේරගන්න… ඔක්කෝම ඉවර කළේ මගේ උවමනාට..! – ෆීල්ඩ් මාර්ෂල්
සුදු කොඩි කතාවක් මම කිව්වේ නෑ… රාජපක්ෂලා හැදුවේ ප්‍රභාකරන් බේරගන්න… ඔක්කෝම ඉවර කළේ මගේ උවමනාට..! – ෆීල්ඩ් මාර්ෂල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE1bM92m_MH6Jey6plbM9ATumJdVxTuUaLhVZSWC0MB9jSJBHpv6PrLaPomaJxFp8CWkcfio2kEOO8RNHanfaRmBPoVfZizC8IUuvmkXnsnR49cHQ0hyg0cz7WMG1nYIep3ltSFd0_EFbxdH4-Os83WqmoYmqAtqL8tbH2p9w13tpCMMOzK2rwGZR-tkqb/s320/sarath-fonseka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE1bM92m_MH6Jey6plbM9ATumJdVxTuUaLhVZSWC0MB9jSJBHpv6PrLaPomaJxFp8CWkcfio2kEOO8RNHanfaRmBPoVfZizC8IUuvmkXnsnR49cHQ0hyg0cz7WMG1nYIep3ltSFd0_EFbxdH4-Os83WqmoYmqAtqL8tbH2p9w13tpCMMOzK2rwGZR-tkqb/s72-c/sarath-fonseka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/02/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/02/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy