තමාට හැකියාවක් ලැබුණහොත් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ව පැහැරගෙන විත් (යුද අපරාධ සම්බන්ධයෙන් වගකීමට යටත් කරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්...
තමාට හැකියාවක් ලැබුණහොත් රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ව පැහැරගෙන විත් (යුද අපරාධ සම්බන්ධයෙන් වගකීමට යටත් කරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි පවසා ඇත.
යුක්‍රේනයේ කිව් අගනුවර සංචාරයක නිරත වෙමින් සිටියදී ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබේ.

COMMENTS