ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා (55) අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි. රෝගී ...
ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා (55) අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි. රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (ජනවාරි 10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත.
රටේ දේශපාලන සහ ජාතික කරුණු පිළිබඳ සෘජු සහ විවේචනාත්මක අදහස් ප්‍රකාශ කළ ඔහුගේ දේශපාලන වීලොග් වීඩියෝ විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගෙන තිබුණි.
අවසන් කටයුතු සම්බන්ධ විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.
Darshana Handungoda passed away
මේ පුවත තව අයට බලන්න

COMMENTS