ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචාරය සඳහා එවනු ඇතිදැ...
ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචාරය සඳහා එවනු ඇතිදැයි සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර විමසයි.
ජනාධිපතිවරයාට ව්‍යවසායකත්ව මනසක් තිබිණි නම් මෙම ප්‍රශ්න රහසේ විසඳාගනු විනා ලෝක ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ. පාතාලයන් අල්ලා ගෙන එන විට අන්තර්ජාතික මාධ්‍ය කැඳවා ලෝකයටම අදාළ පුවත ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.
එවිට රටට පැමිණෙන්නේ දෙකයි පනහේ සුද්දන් බවත් ඊළඟ පාතාලය ඊළඟට රටට හිස රදයක් වන්නේ මෙම සුද්දන්ගේ පාතාලය බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.
ජා ඇල පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

COMMENTS