දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බස්, ත‍්‍රිවිල් තොරොම්බල් කෑලි හෙට සිට ඉවරයි.. සියල්ල සුද්ද කරයි..

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට එරෙහිව හෙට (07) සිට දැඩි ලෙස නීතිය බලාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ...

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට එරෙහිව හෙට (07) සිට දැඩි ලෙස නීතිය බලාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා නිවේදනය කරයි. සිය නිල ෆේස්බුක් ගිණුම හරහා නිකුත් කළ නිවේදනයක් මඟින් ගුණසේන මහතා ප්‍රකාශ කළේ, ප්‍රවාහන රෙගුලාසි යටතේ තහනම් කර ඇති, අධික ශබ්ද විකාශන යන්ත්‍ර සහ විවිධ වර්ණවලින් දිලිසෙන විදුලි පහන් සවිකර ඇති වාහන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි.

ධාවනයට නුසුදුසු තත්වයෙ තිබියදී ධාවනය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශොධිත ප්‍රධාන ප්‍රඥප්තියෙ 146 වන වගන්තිය .]

වර්ණය වෙනස් කිරිම.
[2013 රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 1795/35]

නිවි නවි දැල්වෙන සවිරාම වු විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය.
[මෝටර් වාහන පනතෙ 153(2) වගන්තිය.
2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය .]

වාහනවල නළා භාවිතය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය.
2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 155 වන වගන්තිය .]

මෝටර් වාහන වල ඉදිරියෙ, පිටුපස සහා බඳහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම.
[1996.05.16 දිනැති රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 923/12.]

නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම.
[2009 අංක 08 දරන මෝටර් පනත ( සංශොධිත ) පනතෙහි
5 වන වගන්තියෙ සංශොධිත 2 වන වගන්තිය
9 වන වගන්තියෙ සංශොධිත 10 (2 )වන වගන්තිය]

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29638,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස්, ත‍්‍රිවිල් තොරොම්බල් කෑලි හෙට සිට ඉවරයි.. සියල්ල සුද්ද කරයි..
බස්, ත‍්‍රිවිල් තොරොම්බල් කෑලි හෙට සිට ඉවරයි.. සියල්ල සුද්ද කරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoTQsojGG1N1E26-2jLxuWLd6L2wfNmhNe-E-_vBKBP7i-blkqsgzdm1kpTNMMebM_pVlAPAeEC9Gr5uJ9BodZ6hGpJfbK7UZACN9rh0KJM6I3UlfvSeFPQUfY3kVEH765i0T6XF2EpbeeiK66B9thga2p8w4ITs0vsz0FVjX1QOL-gar0TWTwKGX6QKbY/s320/bus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoTQsojGG1N1E26-2jLxuWLd6L2wfNmhNe-E-_vBKBP7i-blkqsgzdm1kpTNMMebM_pVlAPAeEC9Gr5uJ9BodZ6hGpJfbK7UZACN9rh0KJM6I3UlfvSeFPQUfY3kVEH765i0T6XF2EpbeeiK66B9thga2p8w4ITs0vsz0FVjX1QOL-gar0TWTwKGX6QKbY/s72-c/bus.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/09/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/09/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy