දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
UNP එකේ මහනුවර ප්‍රබලයෙක් අත්අඩංගුවට ගනී!
Homeප්‍රවෘත්ති

UNP එකේ මහනුවර ප්‍රබලයෙක් අත්අඩංගුවට ගනී!

PropellerAds

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්...

මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙනත් මරාදමන්නට කලින් සිදුකළ දුරකතන සංවාදයක් එළියට (VIDEO)
යුගයක් නිමවෙයි... සනත් නන්දසිරි දිවි සැරිය නිම කරයි
වගකීම බාර ගන්න සූදානම්! ඉදිරි ජනාධිපතිවරණය ගැන නාමල් කියයි
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතාව විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (26) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: UNP එකේ මහනුවර ප්‍රබලයෙක් අත්අඩංගුවට ගනී!
UNP එකේ මහනුවර ප්‍රබලයෙක් අත්අඩංගුවට ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmASFs9uJh5B5E48q7lMMUgnu5e9Z90gQjgt43xAhGB9ylGefKKMPh5FnNXZ_Vu6FXZjcPPQyxr5mDbyPYpSY0KwwBejduuw_nKyv628U5ExGgquE7-R7t-kosTzjXEM-OJm_Op_U3uRxlvMNo1P2OpuMa-4vkVDkiZpkzULMeWezww-0CmznM-kWb6Oma/s320/UNP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmASFs9uJh5B5E48q7lMMUgnu5e9Z90gQjgt43xAhGB9ylGefKKMPh5FnNXZ_Vu6FXZjcPPQyxr5mDbyPYpSY0KwwBejduuw_nKyv628U5ExGgquE7-R7t-kosTzjXEM-OJm_Op_U3uRxlvMNo1P2OpuMa-4vkVDkiZpkzULMeWezww-0CmznM-kWb6Oma/s72-c/UNP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/03/unp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/03/unp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy