දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහත...

වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. නමුත් එම අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළ දැමීමට මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

මේ අතර මෙරට ප්‍රකට පෙලේ වාහන සමාගමක් වාහන ඇනැවුම් කරන පාරිභෝගිකයන්ට විශාල වට්ටම් ලබාදීමට ආරම්භ කර තිබේ.

ඇතැම් වාහන වර්ග සඳහා රුපියල් ලක්ෂ දහය දක්වා වූ ඉහළ වට්ටම් මුදල් ලබාදෙමින් ඇත.

ඊට හේතු වී ඇත්තේ ඔවුනගේ අපේක්ෂිත ආනයනික වාහන ප්‍රමාණයක ඇණැවුම් නොලැබීමයි.

රජය විසින් වාහන මත නව බදු පැනවීමට පෙර ඇණැවුම් රැසක් මෙරට වාහන ආනයනකරුවනට ලැබී තිබුණද බදු පැනවීමත් සමග එම පෙර ඇණැවුම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර ඇත.

මේ අතර බොහෝ ආනයනකරුවන් වාහන ගෙන්වීමේදී පෙර ඇණැවුම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වමින් ඇති අතර ගෙන්වා අලෙවි කිරීම සදහා නව රෙගුලාසි යටතේ එතරම් උනන්දුවක් නොපෙන්වෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29219,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…
වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaq683uPJTGC7cCow7v3Ql52vmd8Yj7rAP8pQ_XRdgx8NsJ9penZbabJo_KQsgpoUbb6IrkDQ47Zdg966Q26D12D6i2KTIA7WfpVZhSFmk6SASHzuHmtKDPmGJIjur79_n0Yz5r5zL3c6n80MWkqaRo2-tZMm_bGyHfD7KEb8KDqHniLXOoq8ww_70xko1/s320/container.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaq683uPJTGC7cCow7v3Ql52vmd8Yj7rAP8pQ_XRdgx8NsJ9penZbabJo_KQsgpoUbb6IrkDQ47Zdg966Q26D12D6i2KTIA7WfpVZhSFmk6SASHzuHmtKDPmGJIjur79_n0Yz5r5zL3c6n80MWkqaRo2-tZMm_bGyHfD7KEb8KDqHniLXOoq8ww_70xko1/s72-c/container.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/02/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/02/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy