රාජගිරිය වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා ඉදිකරමින් ඇති ගුවන් පාලමේ කුළුණකින් එලියට පැණ අවදානම් තත්වයක් පවතින බව කෝට්ටේ හිටපු න...
රාජගිරිය වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා ඉදිකරමින් ඇති ගුවන් පාලමේ කුළුණකින් එලියට පැණ අවදානම් තත්වයක් පවතින බව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසයි.
මේ හේතුව නිසා එම ස්ථානයෙන් හුවමාරු වන වාහන සදහා අනාරක්‍ෂිත තත්වයක් පවතින බවද ඔහු සදහන් කරයි.
මේ හේතුව නිසා එම ස්ථානයෙන් හුවමාරු වන වාහන සදහා අනාරක්‍ෂිත තත්වයක් පවතින බවද ඔහු සදහන් කරයි.
COMMENTS